නිර්මාතෘවරු

සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg

Rev. Rathanalankara Thero

ඓතිහාසික දඹදෙණි රාජධාණියට අයත් අලව්ව නගර මධ්‍යයේ පිහිටා ඇති ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය 1910 දශකයේ මුල් භාගයේදී සීමිත සිසු පිරිසකගෙන්  ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ කර ඇත. අලව්ව ප්‍රදේශයේ වැඩ වාසය කළ රාජකීය පණ්ඩිත පූජ්‍ය ශ්‍රී රතනාලංකාර ස්වාමීන් වහන්සේගේ මඟ  පෙන්වීම යටතේ අලව්වේ විසූ එම්.එම්. පුංචිබණ්ඩා  ලොකු රාළහාමි විසින් පොල් අතු සෙවිලි කරන ලද තාවකාලික ගොඩනැගිල්ලක මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී.