ඓතිහාසික දඹදෙණි රාජධානියට අයත් අලව්ව නගරයේ වැඩවාසය කළ ගෞරවාර්ථ පූජ්‍ය රාජකීය පණ්ඩිත පල්ලේගම ශ්‍රී රතනාලංකාර ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ 1910 දශකයේ මුල් භාගයේදී කුඩා සිසු පිරිසකගෙන් ප්‍රාථමික විදුහලක් ලෙස කූ/අලව්ව මහ විදුහල නමින් අප පාසලේ ආරම්භය සනිටුහන් විය.
ප්රශස්ත අධයාපනය තුලින් විශිෂ්ඨ දරුවෙක්.
අභියෝග ජයගත හැකි විනයගරුක හා නිර්මාණශීලී පරිසරයට ආදරය කරන නිවහල් චින්තනයෙන් හා සමබර පෞරුෂයෙන් යුත් ගුණ යහපත් ශ්‍රී ලාංකිකයෙකු ලොවට බිහි කිරීම
සාහිත්‍ය මාසය වෙනුවෙන් 1 හා 2 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් 2023/10/26 දින පැවති චිත්‍ර තරඟය.