සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg
පාසල ආරම්භ වූ දිනය ක්‍රි.ව. 1910
ආරම්භක ස්ථානය අලව්ව ශ්‍රී රාහුල පිරිවෙන
ආරම්භක ස්වරූපය ප්‍රාථමික විදුහල
මහා විද්‍යාලයක් බවට පත්වීම 1998-02-24
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17006
සංගණන අංකය 17378
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 01 රූඩ් 03 පර්චස් 23.50
පාසල පිහිටි පළාත වයඹ
කලාපය ගිරිඋල්ල
කොට්ඨාසය අලව්ව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලව්ව
ග්‍රාම සේවක වසම අලව්ව
ග්‍රාම සේවා කොට්ඨාසය හා අංකය අලව්ව උතුර 1000 
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 52
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1943
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 76
පාසලේ වර්ණය කොළ, කහ, නිල්