සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg

1910-1915

1. ඩී.ඊ.අබේරත්න මහත්මා (1910-1915)

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිතුමා(මුල් ගුරුතුමා) ලෙස සේවය කළ ඩී.ඊ.අබේරත්න මහත්මා 1910-1915 අතර කාලසීමාව තුල පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලදී.

1915-1922

2. සීමන් මහතා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ දෙවන විදුහල්පතිතුමා(මුල් ගුරුතුමා) ලෙස සේවය කළ සීමන් මහතා1915-1922 අතර වසර 7 ක කාලසීමාවක් පාසලේ විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලදී.

1922-1934

3. ඩී.එච් .අරංගල්ල මහත්මා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ දෙවන විදුහල්පතිතුමා(මුල් ගුරුතුමා) ලෙස සේවය කළ සීමන් මහතා‍ගෙන් පසුව1922 - 1934 අතර වසර 11 ක කාලසීමාවක් පාසලේ විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලදී.

1934-1968

4. ඩී.එන්.බාලසූරිය මහත්මිය

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ සේවය කළ ඩී.එච් .අරංගල්ල මහත්මාගෙන් පසුව1934-1968 අතර වසර 34 ක් වැනි විශාල කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිතුමියක් ලෙස කටයුතු කරන ලදී.

1968-1970

5. එච්.එච්.ඩී.බාලසූරිය මහත්මා

වසර 2 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිතුමෙකි.

1970-1980

6. කේ.පතිරණ මහත්මා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1970-1980 අතර වසර 10 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

1980-1986

7. එච්.ඒ.ගුණසේකර මහත්මා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1980 1986 අතර වසර 6 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

1986-1994

8. ජේ.එච්.පුංචිබණ්ඩා මහත්මා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1986 - 1994 අතර වසර 8 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

1994-1996

9. එම් ලීලාවතී මහත්මිය

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1994 - 1996 අතර වසර 2 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

1996-1999

10. ජේ.ජේ.කේ.ජයසිංහ මයා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1966 - 1999 අතර වසර 3 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

1999-2007

11. ඩී.පී.දයාසේකර

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 1999 - 2007 අතර වසර 8 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

2007-2014

12. ඒ.එම්.ඩී.රාජපක්ෂ මහතා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 2007 - 2014 අතර වසර 7 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරන ලදී.

2014-2023

13. පී. අශෝක සංජීව ධර්මසේන මහතා

ගිරි/රතනාලංකාර මහා විද්‍යාලයේ 2014 - 2023 අතර වසර 9 ක් වැනි කාලසීමාවක් විදුහල්පතිධූරය දරමින් පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ලද විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කර 2023/09/25 දින ස්ථාන මාරුවක් ලැබ වෙනත් පාසලක සේවය සඳහා යන ලදී.