පාසලේ විද්‍යා අංශයේ ගුරුභවතුන් විසින් 10 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් විද්‍යා විෂය වැඩසටහනක් 2023/10/19 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. 10 ශ්‍රේණියේ සිසුන් සඳහා රසායනික බන්ධන පාඩමට ආදාල ප්‍රායෝගික හා න්‍යායික දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පුවත් හා විශේෂ අවස්ථා









