සාහිත්‍ය මාසය වෙනුවෙන් තරඟ රැසක්

cover5.jpeg
Cover4.jpeg
Slide
Slider2
slider3
Cover7.jpeg
වාර්ෂික අධ්‍යාපන චාරිකා

වාර්ෂික අධ්‍යාපන චාරිකා

2023 වර්ෂයේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2023/10/27  දින 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලුම සිසුන්ගේ සහභාගීත්වයෙන් දිවයිනේ විවධ ස්ථාන නැරඹීම සඳහා පිටත් විය. ඒ අනුව,

  • 6,7  ශ්‍රේණි - ත්‍රිකුණාමලය
  • 8 ශ්‍රේණිය -  ගාල්ල
  • 9 ශ්‍රේණිය - පුත්තලම
  • 10 ශ්‍රේණිය - ත්‍රිකුණාමලය
  • 11 ශ්‍රේණිය - පුත්තලම
  • 12,13 ශ්‍රේණි - ත්‍රිකුණාමලය

යන ස්ථාන නැරඹීමට යන ලදී.