සාහිත්‍ය මාසය වෙනුවෙන් 2023/10/23 වෙනි දින උදෑසන රැස්වීමේදී සාහිත්‍ය මාසය පිළිබඳව හරවත් දේශනයක් විද්‍යාලයීය ආචාර්ය පී.පී.එම්. ගුණසේන මහතා විසින් පවත්වන ලදී. ඒ සඳහා මඟ පෙන් වූ විද්‍යාලයේ විදුහල්පතිතුමියටත් නියෝජ්‍ය විදුහල්පතිතුමියටත් පුස්තකාලයාධිපතිතුමියටත් ස්තුතිය පුද කර සිටිමු.
පාඨක සමාජය
ගිරි/රතනාලංකාර මහා විද්‍යාලය









